IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොස්ලන්ද කබරගල කන්ද නායයයි

(සමන් පාලිත නානායක්කාර) 

පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (4) දින සවස  කොස්ලන්ද කබරගල කන්දේ  පස් කන්දක් සේදී  කොස්ලන්ද පූනාගල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගලා ගියේය.

 අධික වැසි අවස්ථාවලදී මෙම මාර්ගයේ ගමන් කිරීමෙන් වළකින ලෙස ආපදා  අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

 කොස්ලන්ද කබරගල කන්දේ මීට මාසයකට පමණ පෙර නාය ගිය ස්ථානයක කඳු කොටසක් සේදී මෙසේ මාර්ගය ඔස්සේ ගලා යන බව ප්රානදේශ වාසීහු  පෙන්වාදෙති.

ඉකුත්  මාර්තු මස 20 වෙනි දින මෙම ස්ථානය නාය යාමක් සිදු වීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස එම ස්ථානයේ පදිංචි පවුල් 72 ඉවත් කර ඇති අතර එම පවුල්වල සාමාජිකයින් 242 දෙනෙකු  මේ වන විට හල්දුම්මුල්ල කොස්ලන්ද  මහකන්ද සුරක්ෂිත මධ්යජස්ථානයේ තාවකාලිකව රඳවා ඇති බව හල්දුම්මුල්ල ආපදා  සහන නිලධාරී  වසන්ත කුමාර මහතා පැවැසීය.

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්යිස්ථානය කොස්ලන්ද  කබරගල කන්ද නායගිය ස්ථානය හා ඒ අවට ප්රනදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති බවද හල්දුම්මුල්ල ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පැවසීය.

 

 

 



අදහස් (0)

කොස්ලන්ද කබරගල කන්ද නායයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site