ජල පාලන දොරටුව අඩියක් විවෘත කැර තිබියදී සෙසු දොරටු දොළහට ඉහළින් කාසල් රී ජලාශය අද (23) වාන් දමන්නට පටන් ගත්තේයය.
මෙවැන්නක් මීට කලින් සිදු වුයේ වසර හතලිස් තුනකට කලිනි.
ජල මට්ටම වැඩි වුවහොත් සියළු දොරටු විවෘත කිරිමට සිදු වන බවත් එසේ වුවහොත් කැළණි ගගේ ජල මට්ටම ඉහල යන බවත් ඉංජිනේරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල් රණා ,තුෂාරි මෝඩ කතා කියන්න එපා.අපේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කලෙත් ඔය පිටරටින් එන පොහොර බලාගෙන ඉදලා නෙමෙයි. රසායනික පොහොර දාලත් නෙමෙයි (නි)
මෙච්චර වැහැලා ජල විදුලිය නිපදවන්න වතුර තියෙද්දී තවම ඉන්ධන ගැලපුම් ගාස්තුවකුත් ගන්නවද? (නි)
උතුරන්න වතුර නොමිලේ තිබුනත් පොහොර නොමිලේ නැති නිසා ලංකාවේ ගොවියෝ පෙළපාලි යාවි. නැත්නම් සියදිවි නසාගනීවී. (නි)
ගලා ඇදේ සොම්නස් සිතුවිලි ඇල්ලක් සේ දකින ඇසිල්ලේ "කාසල්රී" ----. ලංකාදීපයට/රංජිත්ට ප්‍රණාමය. (නි)
මහවැලි, ඔබගේ නිසදැස් සිතුවිල්ල මා අගය කරමි (නි)
ජලාශ පිරිලා ඉතුරුවට පතුලේ රොන්මඩ සහ අපද්‍රව්‍ය පිරිලා ධාරිතාව තිබෙන්නේ 50% විතර තමයි. මාසයක් විතර පැවුවොත් ඔක්කොම හිදෙනවා. විදුලිබල මාෆියාව මේ ජලාශ පිළිසකර කරනවට විරුද්ධයි. (නි)
මේ ජලාශය දකිනකොට මට මතක් වෙන්නේ රූපවතී අක්කමයි! අදහසක් නොදාම බැහැ. අනේ අක්කේ, වැව් වල දියබුන් ගහනවා වගේ මේකට නම් පනින්න එපා හොදද? (නි)
උතුරන්න වතුර නොමිලේ තිබුනත් පොහොර නොමිලේ නැති නිසා ලංකාවේ ගොවියෝ පෙළපාලි යාවි. (නි)
ජයසිංහ, ඔබ දුන් තිලිණයට ස්තුතිය පල කරමි. ඔබට ජය!!!!!(අ)