(ඉන්දිකා රාමනායක)
ඩුබායි බලා අපනයනය කිරීම සඳහා සුදානම් කර තිබු කසල තේ කිලෝ 28,000 ට අධික ප‍්‍රමාණයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් වත්තල ප‍්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ඩුබායි බලා රැගෙන යාම සඳහා නැව්ගත කිරීමට කන්ටේනරයකින් රැගෙන එමින් තිබු කසල තේ කිලෝ 26,000 ක ප‍්‍රමාණයක් ඇලකන්ද ප‍්‍රදේශයේ දී ඊයේ (17) රාති‍්‍රයේ 9.30 ට පමණ අත්අඩංගුවට ගෙන සිටි අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන ප‍්‍රශ්න කිරීමේ අද (18) පෙරවරුවේ ඇලකන්ද කැනල් රෝඩ් පාරේ පිහිටි කසල තේ ගබඩාවක් වටලා එහි තිබී තවත් කිලෝ 12,000 ක ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට අපකිර්ති ගෙනදෙන මෙවැනි කසල ශෝදකයින්ගේ නම් ගම හෙලිකලානම්?
මේකට එකම විසිදුම තේ කර්මාන්ත ශාලාවලින් කසල තේ විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. එහෙම නීතීයක් නැති නිසා තමයි මේ ජාවාරම දිගටම කරගෙන යන්නේ. දැන් අශ්වයා ගිහිල්ල ඉවරයි. දැන්වත් ඉස්තාලේ දොර වහන්න.