වෙලම්බඩ සිට කෑගල්ලට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ ලොරියක් ලගමුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
කිලෝග්‍රෑම් 35 බැගින්වූ පැකට් 233 ක් එහි තිබී ඇතැයිද කසල තේ ප්‍රවාහනය සඳහා අවසර පත්‍රයක්ද නොතිබුණු බව පොලිසිය පවසයි.
ලොරි රියදුරා සහ එහි සහායකයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල වලින් පිරුන රටක් -කල යුතුය වෙනසක් (ත)
හෙන ගහන ඕනේ ජාතියක් ජීවත් කරවන තේ ව්‍යාපාරය විනාස කරනවට. (නදී)
මල්වානෙ තම්බි පලයව්.. (බ)
කසල තේ හොයන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නැහැ. ලංකාවේ බහුලව සාමාන්‍ය ජනතාව පානය කරන්නේ කසල තේ. තේ කුඩු පැකට් එකක් ගත්තාම ඒක පේනවා. ඇල්වතුර ටිකක් වක්කරලා බලන්න තේකොලවල ඩයි මතුවෙනවා. පොලිතින් පැකට්වල ලස්සනට දාලා තියෙන්නේ කසල තේ.(දිල්)
නම් සමඟ හෙළි කල යුතුයි (ත)