(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේදී කසිප්පු නඩුවකට සිර දඩුවම් නියමවූ රැදවියකු ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතක් සොයාගෙන ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි.
කසිප්පු ලග තබා ගැනීමේ නඩුවකට මෙම රැදවියාට අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල 5000 ක දඩයක් නියම කර තිබේ.
දඩය නොගෙවීම නිසා ඔහුට මාස හයක සිර දඩුවමක් නියමවී ඇත.
බන්ධනාගාරයට රැගෙන ආ රැදවියා සිර මැදිරියට දැමීමට පෙර බන්ධනාගාර නිළධාරින් පරීක්ෂා කළ අවස්ථාවේ ඔහුගේ යට කලිසමේ සූක්ෂ්ම ලෙස සඟවා ගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය එම නිළධාරින් සොයාගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කසිප්පුවලට සිරගත කළ අය ළඟ කුඩු