IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කසිප්පු පෙරූ ගුරුවිද්‍යාල සේවකයාට එරෙහි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරයි

(ආනන්ද ඉ ජයකොඩි)

පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨයේ නේවාසිකාගාරයක් තුළ කසිප්පු ගෝඩා හා පෙරණ උපකරණ සමග අත් අඩංගුවට ගත් සේවකයට එරෙහිව වේයන්ගොඩ පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කළ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊළග දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට අද නියෝග කළේය.

සැකකාර ගුරුවිදුහල් සේවකයාට රුපියල් ලක්ෂ පහක කොන්දේසි සහිත ශරීර ඇප නියම කළේය.

වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨයේ ජලනල කාර්මිකයකුට එසේ ඇප නියම කැරිණි.

රුපියල් ලක්ෂ පහේ ශරීර ඇපයට පුද්ගලයන් දෙදෙනෙකු අත්සන් කළ යුතු බවටද නියෝග කැරිණි.

 



අදහස් (0)

කසිප්පු පෙරූ ගුරුවිද්‍යාල සේවකයාට එරෙහි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site