(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
කොමිසමට ව්‍යජ තොරතුරු ඉදිරිපත් කොට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසම නොමඟ යවා ඇතැයි පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස බැ`දුම්කර කොමිසමෙන් අද (29) ඉල්ලා සිටියේය.
බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය ආරම්භ කිරීමට සුදානම් වු අවස්ථාවේදී පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතා විශේෂ ප්‍රකාශක් කරමින් මෙම ඉල්ලීම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 62 නොමග ගිය රටේ කොමිසම මොකක්ද
මේ කට්ටිය ඉතින් හැමදාමත් කරන්නේ අනිත් අයව කඩේ යවන එකනේ මොවුන් මේ කරන වැඩ වලට උපරිම දඬුවම් දිය යුතුයි
කොමිසම නොමග යවනවා කියල සාධාරණ සැකයක් තිබෙනවා නම් , මොහුවරිමාන්ඩ් කර මොහුට විරුධව නඩු පවරන්න
මේක මහා විකාරයක්, කොමිසමට දැනට ඉදිරිපත් කරපු සාක්ෂි බැලුවහම මෙතන මහාපරිමාණ වංචාවක් සිදුවී ඇතිබවට සාධාරණ සැකයක් තිබෙනවා. වහාම මොවුන් අත්අඩංගුවට ගෙන මොවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරන්න. අවශ්‍ය නම් මේ කොමිසමත් නඩුවිභාගයට සමගාමීව පවත්වාගෙන යන්න. බොරුවට කාලය කමින් ජනතා මුදල් විනාශ කරන වැඩනම් කරන්න එපා. වැරදි කරුවන්ට දඬුවම් දීමේ බලයක් කොමිසමට නැතිනම් මොන එකකට කාලය සහ මුදල් විනාශකරමින් මේ කොමිසම පවත්වාගෙන යනවද ?