(ගයාන් සූරියආරච්චි)
කැසිනෝ සූදුවෙන් බංකොළොත් වීමෙන් පසු පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටි බව කියන ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (3) අත්අඩංගුවට ගනු ලැබූහ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ දැනට ඩුබායි රටට පලාගොස් සිටින බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ජයටම කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍ර දේශයේ පදිංචි හිටපු කෝටිපති කොන්ක්‍රීට් ව්‍යාපරිකයකු සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ කුලී නිවෙස පදිංචිව සිටි ජපානයේ සිට පැමිණ තිබූ කෝටිපති ව්‍යාපාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තන්හාය ජයාති ශෝකය පිට ශෝකය...!
මේ දෙන්නට ධන යෝගය බලපාලා නැතිවා වගේ...