බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ට ඇප දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (10) නියෝග කළේය.
රුපියල් දසදහසක මුදල් ඇපයක් ද , ලක්ෂ 10 බැගන් වු ශරීර ඇප 2 ක් ද නියම කැරිණි.
කිසිදු විශ්වාසයකට මින් පසු පීඩාවක් වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ හොත් නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණමය මැදිහත්වීම අගය කරමු. මෙය මින් ඉදිරියට මෙවන් ක්‍රියා පාලනයට හේතු වනු ඇත. (නි)
ඉතා උසස් අවවාදයක් දී ඇති නමුත් , බුදු දහම කියන ලෝකෝත්තර භෞතිකවාදය ඉදිරියේ අනිත් ආගම් හැල්ලුවට ලක්වන්නේ ඉබේ. බුදු දහම කියන්නේ සදාතනික ධර්මතාවයක් .(ම)
ඔය තියෙන්නේ නිතිය! හරියට හරි මහේස්ත්‍රාත්තුමාගේ කතාව. (හේ)
හොඳ තීරණයක් (නි)
ඉතා හොඳ කතාවක් (නි)
මම ඔබගේ වචනයට ගරුකරනවා (නි)