(ආරියරත්න රණබාහු)
හැත්තෑව දශකයේ ඉතා ජනප්රිය විනෝදාත්මක චිත්රපටයක් ලෙස රසික සිත් දිනාගත් සේන සමරසිංහගේ නිර්මාණයක් වන ‘‘කස්තුරි සුවඳ‘‘ චිත්රපටය ජාතික රූපවාහිනියෙන් මෙම මස 18 වැනි සිකුරාදා රාත්රී 10.00 විකාශය වේ.
ගාමිණි ෆොන්සේකා මාලනී ෆොන්සේකා ප්රධාන චරිත රඟගත මෙම චිත්රපටයේ ලයනල් දැරණියගල, ප්රේඩි සිල්වා, බන්දු සමරසිංහ, හෙලන් කුමාරි, තලතා ගුණසේකර, ඇතුළු නළු නිලියන් සෙසු චරිත රඟපාති.
සරත් දසනායකගේ මියුරු සංගීතයෙන් රසවත් පාට පොදක් තිලක ලා ,හදවිමන් දොරින්, ආදි ගීත රැසක් ද මීට ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්ම්.. ප්රවෘත්ති..
මේ වගේ ෆිල්ම් නම් 10 පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ .තෑන්ක්ස් නිව්ස් එකට
ඇත්තටම කස්තුරි වල සුවඳ මොනවගෙද ?