වැලිගම පොලිසියේ කොස්තාපල් වරයෙක් (52) අද අහංගම ගොවියාපානේ දී මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ සාගරිකා දුම්රියේ වැදී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
වැලිගම පොලිසියේ කොස්තාපල් වරයෙක් (52) අද අහංගම ගොවියාපානේ දී මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ සාගරිකා දුම්රියේ වැදී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි වරද කාගේද? (නි)
ඔහු අවුරුදු 50න් විශ්‍රාම යැවිය යුතුයි නොකලට පොලිස් දෙපාර්තමේන්තුව වගකිව යුතුයි (දී)
මිය ගියාද?, මැරුවද ?, අද ලංකාවේ සිදුවෙන සැම මරණයක් ම සැකයි. (දී)
අපි සියල්ලෝම මරණයට බිය වෙමු. නමුත් වෙලාව පැමිණි විට එයට මුහුණදිය යුතුය (නි)
ඒක ඔහුගේ වෙලාව... (නි)
වරද මිය ගිය කෙනාගේ (දිල්)
පොලිසියේ මහත්වරුන්ට ඉවරයක් නැති අපල කාලයක් වගේ. මියගිය ඔහුට නිවන් සුව !(දිල්)
අද උදේම දුක් බර ආරන්චි දෙකක්ම අහන්ඩ ලැබුනා ,පොලිසියේ මහත්තයාටත් ගෙවී යන පොසොන් පොයේදීම නිවන් සුව පතමි (දී)
දුම්රියටත් දඩ කොලයක් දෙන්නවත් ගියාද මන්දා ? මොනවා වුණත් ඔබට නිවන් සුව! (නි)
රේල් පාරේ ගමන් කිරීම දැඩි දඩුවමකට යටත් කලයුතුයි ! නමුත් ප්‍රයෝගිකව මහා මාර්ගයෙන් ගමන් කරනවට වඩා ඉකමනින්, රේල් පාර භාවිතයෙන් ගමන කෙටි කර ගත හැකි නිසා අනතුරු දායක උවත් රේල් පාරම භාවිතයට ජනතාව පෙලබේ. මෙනිසා දුම්රිය දෙපාර්තමේන්තුව මැදිහත්ව රේල්පාරට සමගාමීව ආරක්‍ෂිත වැටක් සහිත පදික මාවතක් ඉදිකර දිය හැකිනම් වඩාත් ඵලදාය් වනු ඇත. මියගිය පොලිස් කොස්තාපල් මහතාට නිවන් සුව ....!!! (දී)
කොස්තාපල් මොකටද රේල්පාරෙ ගියේ රේල්පාරෙ ගමන්කිරිම වරදක්බව දන්නෙ නැද්ද (දී)
ඔබට නිවන් සුව (දී)
පවු! මොනවා වුණත් මිනිස් ජීවිතයක්නේ! (නි)