(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පිපිරීමෙන් අනතුරුව සිදුකළ හිස් උණ්ඩ කොපු වෙන්දේසියෙන් කළුතර දකුණ වෙට්ටුමකඩ ව්‍යාපාරික ස්ථානයකට රැගෙන උණ්ඩ කොපු තොගයෙන් උණ්ඩයක් අද (6) පිපිරීමෙන් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි .
එම පිපිරීම සිදු වී ඇත්තේ සේවකයා කියතකින් උණ්ඩ කොපුවක් කපමින් සිටියදී බව විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිස් නිළධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මේ ටිකත් වෙට්ටුමකඩටද දුන්නේ? අමු මුස්ලිම් පැත්තක්. එහෙනම් ළඟදීම තව බෝම්බෙකට සූදානම් වෙන්න වෙයි.
කොස්ගමට මොකද වුණේ..?