(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොස්ගම කනම්පැල්ල හන්දියේ ගෑස් අලෙවිසලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක ඇතිවූ ගින්නකින් කොළඹ-අවිස්සාවෙල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
ගින්න හේතුවෙන් කොළඹ අවිස්සාවෙල්ල මාර්ගය කොස්ගම හංදියෙන් වසා දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න දෙයක් නැහැ... වයර් ෂෝට් එකක් පමණි..
ඔය හාඩ්වෙයාර් එකේ පුද්ගලයාව මම හොඳින් හඳුනනවා..