පොලිස් තනිකඩ භට නිවාසයන්හි නැවතී රාජකාරි කරන්නවුන්ගේ මාසික ජල සහ විදුලි බිල ලබන ජනවාරි 1 වැනි දින සිට අය නොකිරීමට රජය පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
මින් ඉදිරියට එම මුදල අය නොකරන බව මහා භාණ්ඩාගාරය දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ආවාම නිළ ඇදුමේ ගෞරවය රැකගෙන රාජකාරි කරන්නත් ලැබෙයි නේද? (නි)
ඔන්න වාසනාවන්තයෝ. (නි)
ඕවා දුන්නා කියලා බලාපොරොත්තු නම් ඉටුවෙයි කියලා හිතන්න අමාරුයි (නි)
මාර අල්ලස්නේ දැන් දෙන්නේ.(හේ)
හරි හදිසියෙනේ මේවා වෙන්නේ. (නදී)
ඡන්දෙ තියෙද්දී තමා සහන දෙන්න මතක් වෙන්නේ.ඒ කියන්නේ ඡන්දයට ඉල්ලන අය අසහනයෙන් පෙලෙන බවනේ. (අ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නදී)
ඡන්ද ගුන්ඩුවක් නෙමෙයි නේද. (නදී)
පොදු අපේක්ෂකයාගේ රැස්වීම් වලට සෙනග වැඩි වැඩියෙන් ගියොත් තව තව දේවල් නොමිලේ ලැබේවි. (නදී)
ඔය සහන මහජනතාවටත් දෙන්නකෝ (නදී)
අගය කළයුතු ක්‍රියාවක්. නිලධාරීන්ට ටිකක් හරි වැටුප් වැඩිවේවි. (නි)
ඒ ගොල්ලන්ගෙන් ගාස්තු අයකරන්නේ නැහැ කියන්නේ ඒවගේ බරත් මහා ජනයාට කියන එකනේ! ඔහොම යාන්.. මහා ජනයාට දැන් ඕනෑවටත් වැඩිය සල්ලි තියනවා! (අ)
එ්කත් අපෙන් අය කරගන්නවද ට්‍රැපික් රාළහාමි. (අ)