මුල්ලේරියාවේ ගෙදරක ආරවුලක් බේරීමට ගිය පොලිස් කණ්ඩායමක සැරයන්වරයකුට පිහියෙන් ඇන ත්‍රී රෝද රියකින් පලා ගිය බව කියන කොස් කඩන්නකු අත් අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලිසිය කණ්ඩායමක් යොදවා ඇත.
එම නිවසට සිදුකර ඇති අලාබ හානි වල විස්තර ගනිමින් සිටියදී ගෙහිමියා බව කියන පුද්ගලයා ත්‍රි රෝද රියකින් පැමිණ සැරයන්ට පිහියෙන් ඇන ඇති බවත් සැරයන් රෝහල් ගත කළ බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාකි ඇඳුමට ගිය කලක්! (නදී)