(ජනුර් කිච්ලාන් සහ ර.මූ.වී.ර බණ්ඩාර)
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිට රජයෙන් ලබා දෙන ඉන්ධන මෝටර් රථය සහ කාර්යාලය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.ඒමි ආර් රත්නායක මහතාට ආපසු බාරදීමට කෘෂිකර්ම සහ පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න මහතා කටයුතු කළේය.
මසකට ඩීසල් ලීටර් 300ක් ලැබෙන බවත් අද ඩීසල් ලීටර් එකක මිල රුපියල් 286.වන අතර එය වාර්ෂිකව ගණනය කළොත් දස ලක්ෂ විසි නව දහස් හයසියක( 1.029.600.) මුදලක් රජයට ඉතුරු වන බවද ඒ මහතා පැවසීය.
වාහන කාර්යාල බෙදා දීමේ අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණ සූර්ය කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශ සුදර්ශික පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මපිය දිසනායක මාහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිගෙන් ආදර්ශයක්
යෝගා Sunday, 15 December 2024 03:55 PM
මේ පාර හොඳම නළුවා සම්මානයට ලොකු තරඟයක් තියෙයි වගේ. තාමත් රංවල සෑහෙන ඉදිරියෙන්!
පාල ගාල්ල ගේ Sunday, 15 December 2024 05:26 PM
ඇමැතිවරයෙක් නිසා එයාට ඇමැති තමාට වාහනයක් දෙනවානේ. එනිසා මෙයා ගත්තේ නැතිව ඇති. මේ මාධ්‍ය සංදර්ශන...!
නර්මදාSunday, 15 December 2024 11:03 PM
මීට කලින් ඔය තනතුරේ හිටියේ ඇමතිවරු නෙවෙයිද? එයාලාට වාහන දීලා තිබුනේ නැද්ද? එයාලත් ඔය වගේ වාහනේ ගත්තේ නැද්ද?