(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශය 2019 වසරේ සිට පොහොර සමාගම් වලට රුපියල් මිලියන 34000ක් ගෙවීමට ඇතැයි කෘෂිකර්ම,වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රසායන පොහොර සඳහා රුපියල් මිලියන 29000ක් සහ කාබනික පොහොර සඳහා රුපියල් මිලියන 5000 ක් මෙලෙස ගෙවීමට තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.
කෙසේ වුවද අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ඉදිරිපත් කරන අය වැය මගින් එම මුදල් ගෙවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් බලයේ සිටිය, එහෙයි කියපු රජය නේද..?