
(ආරියරත්න රණබාහු)
විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ.
අපවත් වන විට 48 වන වියෙහි පසුවූ උන්වහන්සේ ටික කලක් අසනීපයෙන් වැල්ලම්පිටිය භික්ෂු ගිලන් රෝහලේ වැඩ සිටියහ.
ආදාහන පූජෝත්සවය පිළිබඳ කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
COMMENTS
ඔබ වහන්සේට නිවන් මග දොරටු විවර වේවා...!
ඔබවහන්සේ පැතූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා...!
කනගාටුදායක පුවතක්... ඔබවහන්සේට නිර්වාණ සුවයම ලැබේවා !
කණගාටුම දෙයක් අහන්න ලැබුනේ. කෝවිද ස්වාමින්වහන්සේට ඒ අමාමහ නිවන දුර නොවේවා..!
අපේ හාමුදුරුවනේ අමා මහ නිවන් සුව ලැබේවා..!
ගෙදර හදලා ඔබ වහන්සේ වඩමවා දහම් දේශනයක් අහන්න හරිම ආශාවෙන් හිටියේ... මම ප්‍රමාද වුණා.. ඔබ වහන්සේ ඉක්මන් වෙලා... මට හරිම දුකයි අපේ හාමුදුරුවනේ... මම ඔබ වහන්සේට නිවන් පතන්නේ කොහොමද?... ආයෙත් මේ පුන්‍ය බිමේ ඉපදී දීඝායු විඳ ධර්මාලෝකයෙන් ලෝසතුන් සනහා ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් චතුසත්‍ය අවබෝධ කරත්වා....!!!
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!!!!!!!
කණගාටු දෙයක් අහන්නට ලැබුණේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහ නිවන් මග පහළ වේවා..!
ගංගොඩවිල සෝම ගිමියන් සේ ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම පැමිණ ඉතා ඉක්මණින් නික්ම ගියා. ඔබ වහන්සේ ඈත දුෂ්කර පළාත්වල පන්සල් වලට කරපු උදවු අති මහත්. සමාජීය, ෂාසනික සේවාව අති මහත්. සමාජය යහ මගට ගන්න විෂේශයෙන්ම තරුණ පරපුර යහමගට ගන්න කල සේවාව අති මහත්. ඔබ වහන්සේට අති උතුම් නිර්වාණ සුවය අත් වේවා !!!
ඉතා කණගාටුයි... අපේ හාමුදුරුවෝ නියම ප්‍රායෝගිකව බණ දෙසුවා.. උන්වහන්සේට තෙරුවන් සරණින් උතුම් බෝධියකින් නිවන් සුව ප්‍රාර්ථනා කරමි
ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විචිත්‍රවත් ධර්ම දේශනාවෙන් යහමගට ගැනීමට වෙහෙස මහන්සි වුන ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුව අත්වේවා...!
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා