IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කව්ද ගෙරෙව්වෙ

2016-05-18-ENT-107මේ අපි කියන කෙනා කවුන්සිලේ ඉන්න ඉහළම පට්ටමක් දරන සෑහෙන්න පරණ ලොක්කෙක් නියෝජනේ "මලේ" පැත්තෙ ආසනයක්...

මේ දවස්වල උන්නැහේ තමයි ආණ්ඩුවට විරැද්ධ කස්ටියට නායකත්වෙ දෙන්නෙත්..

පසුගියදාක මුන්නැහේලගෙ පක්‍ෂයෙ මන්තිරි කස්ටියයි ආණ්ඩුවෙ විපක්‍ෂයෙ කස්ටියකුයි කවුන්සිල් ලොබියෙ කතා කර කර හිටියලු.

එතකොට ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රී මහත්තයෙක් ඇහුවලු.. ඇයි තමුන්ල කොච්චරවත් රට ගැන ජනතාව ගැන කතා කළාට අර සාම්පූර් බලාගාරෙ කරගන්න ඉඩ නොදෙන්නෙ කියලා..

ඒක අපේ ප්‍රතිපත්තිය අපි ඒක කොහොමවත් ඉඩ දෙන්නෙ නැහැ. උන්නැහේ කිව්වෙ වට පිට එහෙම හොඳට බලලා..

උන්නනැහේ ඒකතාව තියන තැන මත්තිරි කස්ටියක්ම හිටපු නිසා කොහොමහරි ලීක්වුණා. ඊළඟට මාධ්‍යයෙ කස්ටිය කතා කර කර මේ විපක්‍ෂයෙ බලවතාගෙන් ඒ ගැන අහන්න ට්‍රයි කළා.. ඒත් ඒ ගැන කතා කරන හැමවාරෙම මම ඔය ගැන කතා කරන්නෙ නැහැ කියන එකලු උත්තරේ වුණේ.

කවුන්සිල් ලොබියෙ තරම කියලා මාද්දියට මෙහෙම කියන්නෙ ඇයි කියන එකලු... දැන් කාටත් තියන ප්‍රශ්නෙ. ඒකට ඇත්ත හේතුව අහළ පහළ රටක් හදිස්සියෙම උන්නැහේලට ගෙරවීම කියලා සමහරැ කියනවා.

 

DESHAYA



අදහස් (0)

කව්ද ගෙරෙව්වෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site