තමා ආණ්ඩුවට සම්බන්ධ වීමට යතියි පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා එසැණට කීවේය.
‘කවුද එහෙම කියන්නේ? මගේ එහෙම අදහසක් නැහැනේ.‘
තමා ආණ්ඩුවට සම්බන්ධ වීමට යතියි පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා එසැණට කීවේය.
‘කවුද එහෙම කියන්නේ? මගේ එහෙම අදහසක් නැහැනේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. මම හිතන්නේ නැහැ පක්ෂයෙන් යයි කියලා. (නි)
කවුරුත් කියන්නේ ඔහොම තමයි (නි)
එහෙමනම් කොහොම අදහසක්ද තියෙන්නේ? (ර)
ගියොත් නම් මෝඩයෙක් (නදී)
මෙයා ආණ්ඩුවෙනේ හිටියේ මෙච්චර කල්, තව මොනවා යන්නද?(හේ)
මගෙත් කිසිම අදහසක් නැහැ මාමේ. ඒ උනත් මටම ෂුවර් නෑ හෙට. (නදී)
දැනට නැති උනාට ඉස්සරහට එහෙම වෙන්න බැරිකමකුත් නැහැ නේද.(හේ)
පෙරේදා වනතුරු අපේ තිස්ස අත්තනායක මහතාත් කිව්වේ ඔය ටිකමය , කවුද යන්නේ ඕවා බොරු කතා , අපි හැමදම එජාපයේ කියා , එහෙත් සිදුවන දේවල් දුටුවම දේශපාලකයන් කියන කිසි වදනක් විස්වාස කිරීමට බැහැ (දී)
කෙටි උත්තරයක් නිසා මට ටික්ක සැකත් හිතුණා (නි)
නොගියත් ගියා වගේ තමයි මේ ඉන්නේ. (නදී)
මාටින්,මොරිස්, ඔයාලා ඉන්නතැන ඔයගොල්ලෝ දන්නෙත් නැහැ. (නි)
මම නම් කියන්නේ මෙතුමාත් එයි. (නි)
ඔය ගියපු කට්ටිය කව්රුත් යන්න කලින් ඔහොම තමයි කිව්වේ ! බලමු මෙයා (නදී)
යන්න, රටට වැඩක් කරන්න. කවදාවත් යු ඇන්.පි ය ගොඩ එන්නේ නැහැ ,මහින්ද මහත්තයාගේ සන්දානේ කවදත් දොර ඇරලා (බ)
අද එක කතාවක් හෙට තව කතාවක්.(හේ)
එනවා නම් එන්න මන්ත්‍රී තුමා. එකේ කිසි වැරැද්දක් නෑ. ලංකාවේ මිනිස්සු වැරදියට හිතන්නේ නෑ. (හේ)
ඔබතුමා යනවා නම් අපි කැමතියි (නි)
ඒක බලමුකෝ ගියපු දවසට.(හේ)
මෙහෙම කියන අය ගැන අපිට හොඳ අත්දැකීම් තියෙනවා. (නි)
අදහසක් නැත්නම් දැන්ම අදහසක් ඇති කරගෙන ඉක්මනටම යන්න. (නි)
අනේ ඇත්තමයි මාටින් අයියේ මෙයා කොහේ ඉන්නවද එයාවත් දන්නේ නැහැ. (නදී)
ඉන්නවා නම් ඉන්න, යනවා නම් යන්න. කටිටිය රණ්ඩුනොවී ඕනෑ දෙයක්. (නි)
මුදලට සටන පාවා දෙන්න එපා. මතු අනාගතයේ දුක්වෙන්න වෙනවා. (නි)
මෙයාලටනේ අපේ රටේ ජනතාව ඡන්දෙ දාන්නේ? (නි)