IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘කෝවිඩ් එන්නත ලබා දෙන පිළිවෙල වහාම රටට හෙළි කරන්න’

(නිමල කොඩිතුවක්කු)

ලක්ෂ 220 ක වන රටේ  සමස්ත ජනතාවට කොවිඩ්  එන්නත නොමිලේ  ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කොවීඩ්  එන්නත ජනතාවට  ලබා දෙන ක්‍රමවේදය පිළිබඳවත් වහාම රටට හෙළි කරන ලෙසද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
"සත්කාරය" විපක්ෂ නායක ජංගම සේවයට නොරොච්චෝලේ ප්‍රදේශයේදී එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

කොවීඩ්  මර්දන එන්නත ලබාදීම රටේ ප්‍රමුඛතම කාර්යය  විය යුතු බවත් ඒ සඳහා විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (16)

‘කෝවිඩ් එන්නත ලබා දෙන පිළිවෙල වහාම රටට හෙළි කරන්න’

Prabha Tuesday, 16 February 2021 02:40 PM

ඉස්සෙල්ලාම කියන්න ඔබ මේ එන්නත විදගත්තාද?

:       9       47

Demuni Uduwara Tuesday, 16 February 2021 02:42 PM

එය වියයුතුයි...

:       31       15

Kasun Tuesday, 16 February 2021 03:47 PM

පිළිවෙළ තමයි මුලින්ම දේශපාලනය කරන අය සහ ඒ අයගේ හෙංචයියන්. ඊළඟට බලපුළුවන්කාරයින් ටිකට. ඉතිරි වුණොත් රටේ මිනිස්සුන්ට...

:       28       35

WCA Tuesday, 16 February 2021 04:17 PM

රටේ නායකත්වය ගන්න බලාගෙන ඉන්න අය කියන ඒවා ඇහෙනකොට රට ගැන දුක හිතෙනවා. ඇයි ඔක්කෝටම දෙන්න ඕනේ නිකන්... රටේ සල්ලි තියෙන අයට නිකන් දෙන්න ඕනේ නෑ. ගෙවන්න ඕනේ අයට ගෙවලා ගන්න කියලා නැති බැරි අයට තමයි ආණ්ඩුවෙන් නිකන් දෙන්න ඕනේ. දැන් ගොඩක් පුද්ගලික ආයතන පිටින් ඉන්ෂුවරන්ස් කරලා තියෙන්නේ... ඉතින් එ් අයට ගෙවලා ගන්න පුළුවන්...

:       0       1

Sunil Milano Tuesday, 16 February 2021 04:49 PM

මට නම් තේරුමක් නැහැ මේ පුතාණෝ කවුද කියලා.. මට පේන විදියට මෙයාට අර එයාම කියපු බෙහෙතම තමයි දෙන්න වෙන්නේ...

:       0       1

සිරි Tuesday, 16 February 2021 05:57 PM

ඉස්සෙල්ලාම එන්නත ගෙන්වා ගෙන අවදානම වැඩි අය පටන් අඩු අයට එන්නත් කරනවා. සෞඛ්‍ය අංශ අධීක්ෂණය යටතේ...

:       0       1

ලුම්බිණි Tuesday, 16 February 2021 11:33 PM

ලංකාවේ කවද්ද දෙයක් පිළිවෙලට කියලා කලේ?

:       2       0

මුණසිංහ Wednesday, 17 February 2021 01:35 AM

මෙයා හැමදාම කට ඇරලා ලකුණු කපා ගන්නවා. ඔය යන තැන්වලට ගිහිල්ලා ප්‍රශ්නවලට පිළියම් දීලා තියෙනවද? කියන්නේ අපේ ආණ්ඩුවක් ආපු දාට කරන්නම් කියලා. නොකෙරෙන දීග ගැන කතා කරනවා. ආණ්ඩුව එන්නතෙන් ලකුණු එකතු කරනවා. මෙයාගේ උපදේශකයන් පත්කරල‍ා තියෙන්නෙ ආණ්ඩුවෙන්ද කොහෙද?

:       1       2

Ratna P Wednesday, 17 February 2021 02:59 AM

ඔබතුමා සංස්කෘතික අරමුදල අවභාවිතා කළේ නැත්නම් ලේසියෙන් මුලු රටටම එන්නත දෙන්න තිබුණා..

:       0       1

Chinthaka Wednesday, 17 February 2021 03:52 AM

මොකකින්හරි ලකුණු දාගන්න බලනවා.

:       3       26

JAYATH Wednesday, 17 February 2021 05:05 AM

මීට ටික දොහකට කලින් කිව්වා මේ එන්නත පලරහිතයි කියලා දැන් කියනවා විදින්න ලු !! වාසනාවට මේ වගේ උන්නැහේලට රට ගියේ නැත්තේ...

:       4       25

ranjith Wednesday, 17 February 2021 06:37 AM

මේ මනුස්සයා කවදාවත් හරි ට්‍රැක් එකට වැටෙන්නේ නැහැ..

:       0       2

Sunil Milano Wednesday, 17 February 2021 09:07 AM

පුතාණෝ කට ඇරියොත් විනාසයි.. මෙයාට දෙන්න ඕනෑ මෙයා කියපු බෙහෙතම තමයි.

:       3       4

fairoos Wednesday, 17 February 2021 09:31 AM

මොනවාහරි හොඳ දෙයක් කතා කළොත් ඒකටත් අපේ අය කකුලෙන් අදිනවා.

:       4       2

දිලාන් Wednesday, 17 February 2021 11:09 AM

කට ඇරියොත් ඉතින් රෙදි ගලවන "පුතාණෝ" කෙනෙක්...

:       0       3

Bamunuarachchi Saturday, 20 February 2021 06:48 AM

මෙය කව්ද හෙළි කරන්න? හෙළි කරයි බලාගෙන ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31506 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13844 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site