(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 112 ක් අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 662,103 ක් දක්වා ඉහළ ගොස් තිබේ.