
(ළහිරු හර්ෂණ)
කොවිඩ් - 19 වයිරසය ආසාදනය වූ පළමුවන ශ්‍රී ලාංකිකයා හමුවී අද (2022/03/11) දිනට වසරක දෙකකි.
මේ වනවිට ලංකාවේ ආසාදිතයින් 654916 හදුනාගෙන ඇත.
සුවය ලබා 618616 රෝහල් වලින් පිටවී ඇත.
ආසාධිතව 19926 ප්‍රතිකාර ලබයි.
මියගිය සංඛ්‍යාව 16374කි.
පල්මු වසර (2021/03/11) අවසානයේදී වාර්තා වී තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 86685 ක් වන අතර මියගිගොස් තිබූ සංඛ්‍යාව 515කි.
ඒ අනූව පසුගිය වසරේදී (2021/03/11 - 2022/03/10) කොරෝනා ආසාදිතයින් 568231 හදුනාගෙන ඇති අතර 15859 දෙනෙකු මියගොස් ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd