(යොහාන් භාසුර)
බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.
අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් එම ව්‍යාමෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත උත්සාහ කරන්න. අතහරින්න එපා...
මේ රටේ මෙවැනි දෙයක් කරන්න බැහැ. දුර්වල නිලධාරින් සහ හොරු වැඩි නිසා...
ගොබ්බ ඇමතිය මොනවහරි කිව්වොත් ඒක කෙබරයක් මොනවහරි කරොත් නාගන්නවා සබන් නැතුවම !! අනේ මේවගේ දේශපාලන මීහරකෙක් !!!!
එක වතාවක් ටොකන් දුන්න දැන් කේත කොට උඩලු, බැරිනම් පුලුවන් කෙනෙකුට දීල යන්නෙත් නෑ. මිනිස්සු රස්තියදු කරවනව.
මේ වගෙ අසීරු දෙයක් පලමු වරට කරනකොට ගැටලු ඇතිවිම් විවේචනය කරන්න එපා. ඇමෙරිකාවෙ ගුවන්ගතකල රොකට්ටු තප්පර තුනෙකින් අලු ගොඩක් උන ඒ පලමු ගමනෙ නෙවෙයි.
කෙසේ හෝ මෙව ක්‍රියාත්මක කළ යුතුමයි. එම විෂය දන්න ප්‍රවීනයන් එය කරාවි යැයි විශ්වාස කරමු. නැත්නම් අවනීත , මිනිසුන් පොඩි තෙල් ෂෙඩ් දිගටම කරගෙන යයි. වැදගතුන්ට තෙල් ටිකක් ගහගන්න වෙන්නෙම නෑ.
අයියෝ මොන දේ කරන්න ගියත් නා ගන්නවනෙ, පුදුම කරුමයක්.
අහල තිබුනු විස්තර සියල්ල සම්පුර්න කල පසු ර් රෙජිස්ටර් යූසර් කියා මැසේජ් එකක් ආව නමුත් QR කෝඩ් එකක් අවෙ නැත්තෙ ඇයි. 1919ට කතා කලත් නෝ ආන්ස්ව.
ලංකාවේ අධ්‍යාපනය නම් අන්තිමය.. මහලොකු උගතුන් කියාගන්න නිලධාරීන් රොත්තක් හිටියත් කිසිම වැඩක් නිසිලෙස කරගන්න බැහැ. වැරැදි වහගන්න එකඑක බොරු කියනවා. කලින් කිව්ව රක්ෂණ සමාගම් මේකට විරුද්ධ නිසා බැහැ කියලා මේක කරගන්න අවුරුදු 2-3ක්වත් යාවි. ප්‍රේමදාස ජනාධිපතිගේ කාලේ නම් වැඩ බැරි නිලධාරියෝ එළවලා දමනවා.