(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවකයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම බැංකු ශාඛාව වසාදැමීමට බැංකු කළමනාකාරීත්වය අද (16) තීරණය කර ඇත.
එම බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ පහසුව සදහා ජංගම රථයක් අද (16) බැංකු ශාඛාව අසල යොදවා ඇති බවත්, එම ශාඛාව විශබීජහරණයෙන් පසු නැවත විවෘත කිරීමට පියවර ගන්නා බවත් එම බැංකු කළමනාකරණ නිලධාරීහු ප්‍රකාශ කළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කලවානේ රාජ්‍ය බැංකුවක් වසාදමයි