අවිස්සාවේල්ල පුවක්පිටිය ව්‍යාපාරිකයකු ඔහුගේ කඩයේදිම වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
මිනිමරුවන් කඩය කොල්ලකෑමට එන්නට ඇතැයි පොලිසිය සඳහන් කළේය.
අවිස්සාවේල්ල පුවක්පිටිය ව්‍යාපාරිකයකු ඔහුගේ කඩයේදිම වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
මිනිමරුවන් කඩය කොල්ලකෑමට එන්නට ඇතැයි පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දිනවල නීති විරෝදී ගිනිඅවි වැටලීමේ වැඩපිළිවෙල අසාර්ථක බවක් පෙනෙනවා ,මේ රටේ නිතිය හා සාමය රකින්න හොද වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍යයි(අ)
ලංකාවේ නිතිය කැළෑ වැදිලා . බහුතරය අත ගිනි අවි සහ බයානක ආයුධ , ලෝකයේ ලොකුම ත්‍රස්තවාදීන් නැති කල රජයට මෙය නැති කරන්න බැරිද ? උවමනාවක් නෙද්ද ? අහිංසක ජිවිත දිනපතා කියක් මෙසේ නැතිවනවද ? වගකිව යුත්තෝ කවරුද ? (දී)
තව තව ඡන්දෙ දීල මේ අයවම පත් කරමු(අ)
ලකී කියන්නේ ඇත්ත. පොලිස් නිලධාරීන්ට දේශපාලුවන්ගේ බලපෑම ඇති තාක් ලංකාවේ නීතිය සහ සාමය රකින්නට බැහැ. මම දන්නා තරමින් ඔවුන්ට ඉතා හොඳ පුහුණුවක් ලැබෙනවා පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී. නමුත් මේ දේශපාලුවෝ නිසා ඔවුන්ට එම දැනුම එඩිතරව, ස්වාදීනව, අපක්ෂපාතිව පාවිච්චි කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඉතින් නීතිය වල් වදිනවා. (දී)
පොලිසිය සොයාගෙන තියන දේවල්. එතනින් එහාට බාරයි ඔයාට. (දී)