
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ගාලු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර් ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ එච්.නිලන්ග මහතා මියගොස් ඇත්තේ කිරීටක ධමනි අවහිර වීමෙන් ඇතිවූ හෘදයාබාධයකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා විසින් සිදුකළ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
ඔහුගේ අවසන් කටයුතු එළැඹෙන 29 ඉරුදින පස්සර මාවුස්සාගොල්ල ප්‍රදේශයේ පොලිස් ගෞරවාචාර මධ්‍යයේ සිදු කිරීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයිපාස් එකකුත් කරලා නම්, රටේ කෝවිඩ් අවදානමත් තියෙනවා නම්, මේ මනුස්සයා මොකට ඔහොම ව්‍යායාම කරන්න ගියාද? ඕනෙම නම් පොලිසියේ තියෙන ව්‍යායාම කරන තැනට ගියා නම් ඉවරයි.
පොලීසියේ ඉන්න ගොඩක් මහත්වරුන්ගේ ශරීර සෞඛ්‍ය එතරම් හොඳ නැහැ කියලා තමයි පේන්නේ.
කනකෑමට ඔහොම වෙනවා මදි ....