ගම්පහ වැලිවේරියේ කඩයක් කොල්ලකා පලා යමින් සිටි දෙදෙනෙකු ගමන් කල ත්‍රිරෝද රිය ඔරුතොටදී දුම්රියක හැපී තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ රොහල්ගතකල බව පොලිසිය කියයි.
වැලිවේරියේ පිරිසක් යතුරු පැදියකින් ත්‍රිරෝදරිය හඹා යද්දී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕක තමයි "ලෝක ධර්මය" කියන්නේ. එම ධර්මතාවය නැත්නම් ලෝකයේ පැවැත්මක් නැහැ. දැන් ඉතින් මේ කට්ටිය තුවාල නිසා ශාරීරික වේදනාව විඳින්නත් ඕනෑ. ඊට හපන් විලිලැජ්ජාවේ ඉන්න බැහැ. මේ මිනිසුන්ට පමණක් නොවෙයි ඒ පවුල්වල අයටත් ගමේ රටේ ඉන්න පුළුවන්ද? (නි)
අපි නම් මේ වගේ වෙලාවට යවන්නේ ගරාජ් එකකට (හේ)