
(මලීෂා ගුණවර්ධන)
කල්මුනේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (27) සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කළාය.
අම්පාර දිස්ත්රික්කයේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ වලින් 21 දෙනකු කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි හදුනා ගැනීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.
පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය. පවතින අවදානම් තත්ත්වය සළකා අක්කරෙයිපත්තු, සයින්දමරුදු ප්‍රදේශ වල සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් සළකා සංචරණ කටයුතු සීමා කරන ලෙස දන්වා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd