කල්මුණේ උතුර සහ දකුණු ග්‍රාම නිලධාරි කොට්ඨාසවල තෝරාගත් පෙදෙස්වල අද(25) උදෑසන 6.00 සිට හුදකලා බව ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එසේම, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැල්කොණිය ගම්මානය, පූජාපිටිය කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් හුදකලා කරන බවද එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් කොරෝනාවට ජයවේවා..!!!