අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වලට විරෝධය පළ කරමින් කල්මුණේ, සයින්දමරදු, මලිගයිකාඩු, සමන්තුරේ, මරදමුණේ, හට්පටිමුණේ කඩ සාප්පු අද වසා දමා තිබිණි.
(ත්‍රිකුණාමලය)
අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වලට විරෝධය පළ කරමින් කල්මුණේ, සයින්දමරදු, මලිගයිකාඩු, සමන්තුරේ, මරදමුණේ, හට්පටිමුණේ කඩ සාප්පු අද වසා දමා තිබිණි.
(ත්‍රිකුණාමලය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි රටක් හැටියට හැමෝටම හිතන්න බැරි (නදී)
ඇයි රටක් හැටියට හැමෝටම හිතන්න බැරි ? (නදී)
සමගිය බලය වේ. (නදී)
ඇයි අපිට රටක් හැටියට හිතල වැඩ කරන්න බැරි ? ජාති වලට,ආගම් වලට බෙදිලා අන්න්තිමට අපිට නැතිවන්නේ.මිනිස් ජීවිත (නදී)
එහෙම හිතලා කොළඹ මුස්ලිම් කඩ වලින් සිංහල අය බඩු ගත්තේ නැත්නම් ඔය ව්‍යාපාරිකයෝ මොනවා කරන්නද? (නදී)
ඔවුන්ගේ හිත මිත්‍රාදීන්ට සිදුවූ ඇබැද්දිය ගැන කණගාටුව පල කරමින් පවත්වන සාමකාමී විරෝධතාව අදින් අවසන් වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙම සිදුවීම හේතුකොට ගෙන එයින් වෙනත් අන්තවාදී අදහස් වැපිරීමට පියවර නොගන්න ලෙසත්, අපි සියලු ආගමික නායකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. අප සැමගේම රට ශ්‍රී ලංකාව බවත් කිසිදා එය මියන්මාරයක් හෝ අරාබියක් වීමට මේ රටේ බුද්ධිමත් ජනතාව ඉඩ නොතබන බවත්, සියලුම අන්තවාදී නායකයින් වටහා ගත යුතුයි. අතීතයේ පටන් බෞද්ධ සංස්කෘතියකට උරුම කම් කියන මෙරටේ වෙසෙන සෑම ජාතින් මෙන්ම සියලු අාගමිකයන්ද ඒ සංස්කෘතියට ගරුකරමින් තම තමන්ගේ ආගම් වලට අනුව සදාචාරාත්මකව, රටේ නීතියට ගරු කරමින් ජිවත් වෙනවා නම්, කිසිදු ගැටලුවකින් තොරව මෙරට කුමන ප්‍රදේශයක හෝ වාසය කිරීමට කිසිදු බාධාවක් නොමැති බව අප වටහා ගත යුතු වෙමු. අඥානයින් කීපදෙනෙකු විසින් එදා ආරම්භ කල ඒ කුරිරු යුද්ධයෙන් ඇති තරම් බැට කෑ, අප සියලු දෙනා අනාගතයේදී සාමකාමී රටක විසීමට අදිෂ්ඨාන කර ගනිමු. (නදී)
වහල තියෙන කඩ වහල තියන්න අපි ඇරලා තියෙන කඩේකින් බදු ගන්නවා (දී) .
මේක සහයෝගේ නෙවෙයි (දී)
අපි සිංහල සහෝදරයන් සමග අමනාප නැහැ. නමුත් වැරදි කරවන් අත්අඩංගුවට ගන්න ඕනේ (අ)
දැක්කත් දුකයි (දී)
ගුටි කාපු සිංහල අය වෙනුවෙන් මෙනවාද කරන්නේ (අ)
නමුත් ව්‍යාපාර වලින් කොතරම් පාඩු ඇද්ද? (නි)
ඇයි අපිට බැරි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදන්න බැරි? මේවායින් වෙන්නේ රටේ ආර්ථිකය කඩා වැටෙන එක නේද ? කොහොම හරි අන්තිමට බැට කන්නේ දුප්පත් මිනිස්සු නේද ? (නදී)
වෙළද සංගම් වල අයගේ එකමුතු කමට පින් සිද්ද වෙන්න කඩවත කිරිබත්ගොඩ රාගම නගර වලනම් කිසිම ප්‍රශ්ණයක් නැහැ (නදී)
මේ අයගේ සමගියෙන් අපි පාඩම් උගත යුතුය (නදී)
මේක සමගියට වඩා ජාති බේදය. තව තවත් කේන්තිය මතක තබා ගැනීම. අනිත් යට පාඩම් උගන්වන්න හදනවා. සියල්ල අමතක කර ඉදිරියට යනවා වෙනුවට එකට එක කරන්න ගිහින් විනාස වෙලාම යනවා. (ස)
කොහොමට තිබුණු නගරයක්ද? (නි)
මේක තමයි මේ රටේ ජනතාව තේරුම් නොගත් සත්‍ය. අලුත්ගම, බේරුවල වැනි පෙදෙස්වල හිටිය ජාතියක් ජන්මයක් නොතිබිච්ච දෙපැත්තේම ඔලමොට්ටලයෝ ටිකක් කරපු විනාශය? අවස්ථාවාදීව කටයුතු කරන මේවගේ කොටස් දැන්වත් සත්‍යාබෝධය කර ගත්තොත් හොඳයි (නදී)
ව්‍යාපාර වලට කොච්චර පාඩු ඇද්ද? (නි)
මං එකඟයි රංජිත්ගේ කියමන අනුව (නදී)
මෙය තමයි විරෝදය දක්වන්න තියෙන හොඳම ක්‍රමය. දේපල හානිත් නැහැ ජීවිත හානිත් නැහැ (නදී)
කඩ සාප්පු වැහුවයි කියල කාටද පාඩු වෙන්නේ...? තමන්ටම නේද? (නදී)