තෙල් මිල වැඩි කිරීම හා හලාවත ධීවරයකු මරා දැමීම හෙළා දකිමින් දහසක් පමණ ධීවරයෝ කල්පිටිය පාලාවිය කුරුඤ්ඤංකුලම මංසන්ධියේදී අද විරෝධතාවක් කළහ. කිතුනු පූජකවරු තිදෙනෙක් එහිදී හලාවත දීවරයාගේ අත්මය වෙනුවෙන් පූජාවක්ද පැවැත්වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක තේරෙන්න පොලීසියෙ එක්කෙනෙකුට වෙඩි වදින්න ඕන?
මීට පෙර ලෝක තෙල් මිළ වැඩි වුනේ නැද්ද?මෙවැනි ගානක් වැඩි කරන්න තරම් ලෝක තෙල් මිළ වැඩි වුනේ නෑ.මෙම ජීවිතයට වන්දි ගෙවිය යුත්තේ රජයයි.වෙඩි තියපු නිලධාරියාව අත්අඩංගුවට ගන්න සූදානමක් නෑ වගේ.
තෙල් මිල දැන්වත් අඩු කර ධීවරයන්ට සහනය දෙන්න ! අහිංසක ජීවිත සමග ආණ්ඩුව සෙල්ලම් කරන්න එපා !