කල්පිටියේ රජයේ අනවසර ඉඩම් කොන්දේසි මත ඒවායේ පදිංචිකරුවනට දීමට යයි.
ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රනාන්දු මහතා පවසනුයේ අයථා පරිහරණයට ලක් වු ඉඩම් හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
දැනට රජයේ ඉඩම් අක්කර 667 ක් මෙසේ හඳුනාගෙන ඇත.එම ඉඩම්වල රාජ්‍ය අයිතිය පිළිගැනිම්,ව්‍යාජ ඔප්පු අවලංගු කිරීම් යන කොන්දේසි දෙකට එකග වන පදිංචිකරුවන් දීර්ඝ කාලීන බදු පදනම යටතේ එම ඉඩම් පැවරීම සලකා බලන බව ප්‍රාදේශිය ලේකම් පවසයි. කල්පිටියේ රජයේ බොහෝ ඉඩම්,ඉස්සන් ඇතුළු ධීවර සංචාරක හා කෘෂිකර්ම කටයුතු සඳහා යොදා ගැනේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පුරවසියන්නම් ඒ මිනිස්සුන්ට කොහෙන් හෝ ඉඩම් දෙන්න ඕනේ ඕනෑම කෙනෙකුට කිසිම භේධයකින් තොරව (දී)
මේ අනවසර පදිංචිවීම් පිටුපස දේශපාලනය නැහැ කියලාද කියන්නේ? (නි)
මහා ජාතිය කියා කියා ඉන්න මිනිස්සුන්ට මේ වරප්‍රසාද නැහැ. ? ඒ ඡන්ද බාලද ? නිදාගන ඉන්න නිසාද ? ලෝකෙට බයේ කරන වැඩවල විපාක බලපාන්නේ අපේ දරුවන්ටයි. (අ)
රටක් විනාස කලොත් ඇහැ පියවෙන කොට අපායේ. (අ)
සාදාරණේ කොහොම ඉෂ්ට වේවිද කියල හිතන්නද.(ස)
රටේ ප්‍රශ්න නැති කරමු (දී)
සියල්ලන්ටම සාධාරණයක් කරන්න (දී)
අනවසර පදිංචිකරුවන්ට ඉඩම් ලබා දීම රජය නොකළයුතු වැඩකි. ඉඩම් තිබෙද්දී රජයේ ඉඩම් අල්ලාගෙන කොලනි හදන්නට රජය රටේ ඉඩම් පරිත්‍යාග කලයුතුද ? (නදී)