IMG-LOGO

කිලිනොච්චියෙ ළිදකින් පුපුරණද්‍රව්‍ය හමුවෙයි

(සිතුම් චතුරංග)

කිලිනොච්චිය,පලෙයි,ධර්මකේනි ප්‍රදේශයේ ළිඳක තිබි අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(23) සොයාගත් පලෙයි පොලිසිය පවසයි.

නියඟය හේතුවෙන් ළිං වල ජල මට්ටම අඩුවීමත් සමඟ පුපුරණ ද්‍රව්‍ය මතුව ඇති අතර ඒ පිළිබඳ ඉඩමේ හිමිකරු විසින් පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

ළිඳතුල තිබී ආර්.පි.ජි උණ්ඩ 60 ක්, මිලිමීටර 40 වර්ගයේ මෝටාර් උණ්ඩ 24 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 11 ක් සහ විදෙස් රටක නිශ්පාදිත

 



අදහස් (6)

කිලිනොච්චියෙ ළිදකින් පුපුරණද්‍රව්‍ය හමුවෙයි

sachith Wednesday, 23 August 2023 10:44 AM

දැන්නම් තත්වය බොහෝම දරුණුයි. රට බේරාගන්න ඊගාව වතාව රාජපක්ෂ කෙනෙක්ට දෙන්නම වෙනවා.

:       10       13

Bunny Preena Wednesday, 23 August 2023 11:34 AM

මෙව ඉබෙම නිශ්ක්‍රිය තත්වයට පත්වෙලා ඇති.

:       2       4

Rata Perata Wednesday, 23 August 2023 11:42 AM

අායෙත් රට බෙරගන්න ජෝකරයෙක් ගේන්න වගෙ සැලැස්ම.

:       9       10

සේනක Wednesday, 23 August 2023 12:40 PM

මේවා රාජපක්ෂ වහලුන්ට රජ මගුල්... දැන් ඡන්දයක් තියන්න ළඟයි. රාජපක්ෂ කාලකණ්ණින්ට කඩේ යන බමුණන්ට සතුටුයිද? මේවාට රටේ ජනතාව රැවටිච්චි කාලය ගියා. අවුරුදු හැත්තෑ පහක් තිස්සේ රාජපක්ෂ දෙශපාලන හොර හැත්තත් එක්ක මගුල් කාපු එවුන්ට මේවා මාතෘකා වුණාට රටේ ජනතාවට ඔව්වා මාතෘකා නෙමෙයි. දේශපාලන කාලකණ්ණි අපතයින්ට වඩා රටේ ජනතාව බුද්ධිමත් කියන එක මතක තියාගත්තොත් හොඳයි.

:       9       9

kotiya Wednesday, 23 August 2023 01:31 PM

මේකේ තියෙන කමෙන්ට් වලින් වැඩි හරියක් දාලා තියෙන්නේ 2009න් පස්සේ ඉපදිච්චි ගොබ්බ මෝඩ පුතාලා. ඒ මෝඩ පුතාලා දන්නේ 2009ට කලින් යුද්ධයක් තිබ්බා කියන එක මිසක් ඒක වුනේ කොහොමද කියන එක නෙවෙයි. මේ මරි මෝඩ පුතාලා දන්නේ නෑ අවුරුදු ගානකට කලින් ඉවර වුණු වියට්නාම යුද්ධයේදි ඇමෙරිකාව දාපු බෝම්බ තවම හමුවෙන බව සහ සමහර තැන්වල වලලපු බිම් බෝම්බ තාම පුපුරන බව. ඊට වඩා දෙවෙනි ලෝක යුද්දේදී දමාපු බෝම්බයක් ගිය අවුරුද්දේදි හමුවුණු බව. ඉතින් මේ මරි මෝඩ ගොන් බූරූ පුතාලා, රාජපක්ෂ මුවහමට තඩිබබා ඉන්නැතුව දැන්වත් රස්සාවක් හොයාගෙන කරා නම් අඩු ගානේ පවුලට සහනයක්...!

:       9       9

kavidhu Wednesday, 23 August 2023 05:40 PM

මේ 225ට ගහන්න හංගලා තියපුවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site