
විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. වසර 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්‍යාඥයන් සොයා ගත්තේ සයිබීරියාවේ හිමෙන් වැසුණු වනාන්තර ප්‍රදේශයක කළ ගවේෂණයකදීය.
නිද්‍රා ස්වභාවයේ සිටිද්දී හමු වූ මෙම පණුවන්ට, විද්‍යාඥයන් විසින් ජලය හා ආහාර ලබා දී ඇති අතර, ඉන්පසු උන් නිද්‍රා තත්වයෙන් මිදී පියවි තත්වයට පත් වී ඇත.
විද්‍යාඥයන්ට අනුව, මෙම පණුවන් ප්ලීස්ටොසීන (Pleistocene) යුගයේ අවසාන භාගයට ඇයත් සත්ව විශේෂයකි. අලි අතුන්ට සමාන ලෝම මැමතුන් වාසය කළේ මෙම කාලයේය.
කාලතරණය කළ හැකි විස්මිත පණුවන් යැයි විද්‍යාඥයන් මෙම පණුවන් නම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යාඥයින්ට හමුවුනේ නැති අපේ රට සදා කල්හි කා දමමින් කාල තරණය කරන (දේශපාලක)පණුවෝ රොත්තක්ම ලංකාවේත් ඉන්නවා...
ඕනේ නැති පණ්ඩිත වැඩකරලා ආයේම වසංගතයක් කැන්දගන්නයි හදන්නේ...!