IMG-LOGO

කෝලිතට වෙඩි තබා දළ යුගළ කපාන යයි

(කුෂාන් ජයවර්ධන‍)

මින්නේරිය ජාතික උද්‍යානවල හා රිටිගල ආශ්‍රිතව සැරිසැරූ ‘‘කෝලිත‘‘ නම් දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගළය  කපා ගෙන ගොස් ඇතැයි  රිටිගල වනසත්ව අඩවි කාර්යාලය කියයි.

ප්‍රදේශවාසීන් රිටිගල වනජීවී කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව වනජීවීන් කෝලිතගේ සිරුර සොයාගෙන ඇත.

සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් පොලිසියට ද පැමිණීලි කර තිබේ.

වයස අවුරුදු 15ක් පමණ වන මෙම දළ ඇතාට අඩි 02ක පමණ දිගකින් යුත් හොදින් වැඩෙමින් පැවැති දළ යුගළයක් හිමිව තිබූ බවත් එම ඇතා සංචාරක ආකර්ශණය දිනා ගෙන සිටි ඇතකු බවද වනජීවී නිලධාරීහු පවසති.



අදහස් (5)

කෝලිතට වෙඩි තබා දළ යුගළ කපාන යයි

Samitha S. Aluthgamage Saturday, 20 May 2023 05:35 PM

සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ අහිංසක සතුන්ට ගිනිබිඳ මරාදමන මස්වැද්දන් අල්ලා එතැනම මරා දැමීමට හැකි නීතිරීති සකස් කළ යුතුයි.

:       0       36

ලුම්බිණි Saturday, 20 May 2023 05:50 PM

ඉතාම කණගාටුදායකයි... මේ වගේ දේවල් කරන තිරිසනුන්ට මොන දඬුවම දුන්නත් මදි...

:       1       24

Mama mamama thamay Sunday, 21 May 2023 11:27 AM

තිරිසන්නු කියන්න එපා බ්‍රෝ .තිරිසන්නු කියන්නේ මේ වගේ අහිංසක සත්තුන්ට .මේවා කරපු උන්ට කියන්නේ සක්කිලි අවජාතකයෝ කියලා

:       0       1

කසුන් Saturday, 20 May 2023 06:26 PM

සංචාරක ආකර්ෂණය දිනාගෙන හිටියා කියලා දැනගෙන හිටියා... නම් වරද වනජීවි දෙපාර්තමේන්තුවම බාරගන්න ඕනේ... අර අප්‍රිකානු අලි රකින්නේ ඒ රටවල වනජීවී නිලධාරින් ගිනිඅවි අරන් දිවා රෑ... අවුරුදු 15 කියන්නේ තවම මොන වයසක්ද?

:       1       18

K,g, sumanadasa , Sunday, 21 May 2023 04:24 AM

ඔය දළ දෙක හෙට ලොකු දේදේශපාලකයන්ට හෝ ලොකු පන්සලකට විකුනන්න පුලුවන් ,ගජමුතු අල්ලපු පොලිසියට මොකද දැන් උනේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 923 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1317 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site