උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය කප්පාදුව නැවැත්වීම හා භික්ෂු ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දමන ලෙස ඉල්ලමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමය අද(18) විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිරත විය.
එම ඉල්ලීම් මුල් කරගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද අද විශ්වවිද්‍යාලයේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා පාගමනින් ගොස් විරෝධතාවයක නිරතවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයබාහු, ඔබ මේ ලෝකෙ නෙවෙයිද ඉන්නේ? මහපොළත් නැහැ. උසස් අධ්‍යාපන ඇමතිත් අස්වුණා. අධ්‍යාපනය අනාථයි. (නි)
දැන් කට්ටියට සනීප ඇති (නි)
විජයබාහු බොරු කියන්න එපා. කොහෙද 6% දීල තියෙන්නේ? පසුකාලයකදී දෙනවා කියල තමයි කියල තියෙන්නේ (නදී)
වැඩි කල 6% තාම බාල ගිරි දෝෂයද.? (ර)
උඩ පැනගෙන ගිහිල්ල ඡන්දේ දුන්නනේ. දැන් ඉතින් නිකන් ඉන්න (ම)
ඇයි දෙයියනේ දැන් ඕකට නෙවේද ජන්දේ දුන්නේ. 6% කුත් ලැබුන.. මහපොලත් වැඩි උනා... තව මොනවද ඕනේ... උපාධියත් නිකන්ම ඕනෙද (ම)
ඕවා ඔහොම තමයි ඉතින්... (නි)