
(රංජන් කස්තුරි)
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අද (26) පස්වරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 160 ක ධාරිතාවක් අහිමිවේ.

(රංජන් කස්තුරි)
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අද (26) පස්වරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 160 ක ධාරිතාවක් අහිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික බලාගාරයක් මේ අවස්ථාවේදීම නඩත්තු කටයුතු සඳහා නතර කිරීම පුදුමයකි. මෙතෙක්කල් ලොක්කන්ගේ අනුහසත් සමගින් මේ පින්වත් වෙළෙන්දා පාරිභෝගිකයින්ව ගසාකෑවාද? නැද්ද? දන්නෙත් ඒ ඒ ලොක්කන් පමණක්ද? අප බලයේ ඉන්න හරකුන්ට කඩේ යනවා නොවැ... මේ සෑම සිදුවීමක් පිටුපස යම්කිසි අදෘශ්‍යමාන යමක් සිදුවෙන බව හැඟෙන්නේ නූගත් අපට පමණද? කෙසේ හෝ අනාථ මඩමේ බලය ගන්නෙමු යන බුද්ධිමත් න්‍යායෙන් ක්‍රියාකරන විපක්ෂයේ මීහරකුන් මේ එකඳු ගැටලුවකට පිළිතුරු මහජනතාව ඉදිරියේ ප්‍රකාශ නොකරන්නේ මන්ද? තටම තටමා කියන්නේ අපි බලයේ සිටියානම් මේ කිසිඳු ගැටළුවක් නැතිව රට හොඳින් ඉදිරියට යන බව නොවේද? අප තරයේ විශ්වාස කරන්නේ දියවන්නාව පට්ටියේ අනාගත බලු පොරයකදී අප රටේ සියලුම පුරවැසියන්ගේ ප්‍රධානම යුතුකම, වගකීම ලෙස අප දකින්නේ මේ මන්ද බුද්ධිකයින් 226ම (මලපෙරේත කාලකණ්ණි ජේවීපී හැතිකරයද ඇතුළුව) පමණක් නොව "ඔවුන්ගේ සම්බන්ධකම් ඇති කිසිඳු තිරිසනෙක්ව" තම ඡන්දයෙන් තෝරා ගැනීමෙන් වැළකිය යුතු බවයි. අපගේ මෙම අදහස් සියලුම පුරවැසියන්ට කියවීමට මෙන්ම එහි අන්තර්ගතය දෙස මධ්‍යස්ථව සිතීමට ඥාණය පහළ වේවා..!!! අප උපන් මේ ලංකාමාතාවට යහපතක්ම වේවා...!!!