IMG-LOGO

කැලණිතිස්ස බිඳවැටීමෙන් ප්‍රදේශ රැසක් අඳුරේ

(යොහාන් භාසුර)

කැලණිතිස්ස බලාගාරය විදුලිය ජනනය අද (19) පස්වරුවේ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා අද පස්වරුවේ 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කොටස් හතරක් යටතේ විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පස්වරු 6.00 සිට රාත්‍රී 7.45 දක්වා ද, රාත්‍රී 7.45 සිට රාත්‍රී 9.30 දක්වා ද ප්‍රදේශ කීපයකට පැය එකහමාරකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වියහැකි බව විදුලිබල මණ්ඩල වැඩි දුරටත් කීය. 



අදහස් (2)

කැලණිතිස්ස බිඳවැටීමෙන් ප්‍රදේශ රැසක් අඳුරේ

Sunil Thursday, 20 January 2022 06:55 AM

එහෙම කරන්න එපා. එතකොට සෞභාග්‍යයේ දැක්ම පෙනෙන්නේ නැතිව යයි...

:       0       0

fairoos Thursday, 20 January 2022 12:35 PM

ඉතිරි අවුරුදු 3 නේ වැඩ පටන් ගන්නයි යන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site