(අකිල බද්දෙවිතාන)
ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලය ඔක්තෝබර් 16වැනිදා යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි.
පසුගිය 5වැනිදා විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එහි වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨයන් දින නියමයක් නොමැතිව වසා දැමිණි.
මේ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔක්තෝබර් 15වැනිදා වනවිට සිය නේවාසිකාගාරවලට පැමිණීමට හැකි බවද පාලනාධිකාරිය දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණි සරසවිය 16 දා යළි ඇරේ. 17දා වැසේ කියලා නම් අහන්න වෙන්න එපා.