IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැලණි ගඟේ ජල මට්ටම පහළට

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට අඩු වෙමින් පවතින අතර ජල ගැලීම් තත්ත්වයද අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දිනවල නාගලගම්වීදියේ මාපාංකය අනුව 7.5ක් පමණ අගයක් ගත් කැල‚ ගඟේ ජල මට්ටම මේ වන විට 5.6 දක්වා පහත බැස ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම් රත්නායක මහතා පැවසීය.

මෙම අගය 5 පමණ අගයක් දක්වා අඩු වූ පසු ගංවතුර තත්ත්වය අඩුවී යනු ඇතැයි කී ලේකම්වරයා තවමත් කැල‚ ගගේ ජලය බැසයාම සිදුවනුයේ ඉතා සෙමින් වන බැවින් ජලයෙන් යටවී ඇති සියලූ ප්‍රදේශයන්හි ජලය බැසයාමට සතියක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇතැයිද සඳහන් කළේය.

පසුගිය දිනවල ජලයෙන් යටවී තිබූ බොහෝ ප්‍රදේශයන්හි ජලය මේ වන විට අඩුවී ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

කැලණි ගඟේ ජල මට්ටම පහළට

මොහාන් Monday, 23 May 2016 03:37 AM

දවස් ගණනකට පස්සේ සතුටුදායක පුවතක් (නි)

:       0       0

බන්දුල Monday, 23 May 2016 04:44 AM

අනේ දෙවියන්ගේ පිහිටෙන් හැමෝටම හොදක්ම වේවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site