අමල් වික්‍රමරත්න
දිවයින පුරා වැසිසහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව දිවයිනේ නැගෙනහිර ඌව,උතුරුමැද,මධ්‍යම පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතා වැසි ද ,සෙසු ප්‍රදේශවල සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ,
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත්,මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මි.මි.100 ආසන්න වූ වැසි ඇතිවිය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැහපන් දෙවියනේ වැහපන්... අකුණු ගගහ. දැන් නම් වැස්ස ඉතාමත් අවශ්‍ය කාලයක්...
මොනවා උනත් මේ වගේ පණිවිඩයක් එන්න නම් ඉතින් මුලින් පොඩි පොදයක් හරි ගහන්න ඕන නේද කාලගුණේ ?