(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඡායාරූප එරංග චාමර, අරුණ ශෘන්ත)
ගම්පහ නුවර පාර කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධන හළක ගින්නක් හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගම්පහ,යක්කල පොලිස් නිලධාරින් ගිනි නිවන භටයන් කැදවා ඇත. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.
(ඡායාරූප - අරුණ ශාන්ත)


(ඡායාරූප - එරංග චාමර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd