රටේ සල්ලි අන්ත්‍රස්දාන වෙද්දි පාලකයෝ බුදි රටේ මහජන ධනය කෝටි අසූවට වඩා වැඩි ගණනක් අන්ත්‍රස්දාන වෙලා තිබියදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නිදි යැයි පොදු ජන.. 5 minutes ago
Y ඉසංක · 1 hour ago නිසි කලදවස ඵනකොට ඒක ස්වභාව ධර්මයා වුණත් දන්නවා. රට නැඟූ මහවැලිය තැනූ එජාප යුගය ඇරඹීමට සියල්ල සූදානම්. මේ මොහොතේ ඒවායින් කිරි උතුරනවා. ජය ශ්‍රී ඵජාපයට! (නි) Reply 0
Y සෙලනිකස් · 1 hour ago නිතර පාවිච්චි නොවුණත් මෙම ස්වයංක්‍රීය දොරටු තවමත් හොඳින් වැඩකරන්නේ ඒවා හොඳ ප්‍රමිතියකින් සාදා තිබෙන නිසා වියයුතුය (නි) Reply 0
Y ධනුක · 1 hour ago ගාමිණී දිසානායක නම් ප්‍රතාපවත් දේශපාලකයාගේ විස්කමක්. මේ මහවැලි ව්‍යාපෘතියට වූ ණය අවුරුදු හයකින් ගෙව්වා. එහෙමයි ඒ කාලේ (නි) Reply 0
Y ජනක හඟුරන්කෙත · 1 hour ago තවම එක ගේට්ටුවයි ඇරිලා තියෙන්නේ. ඉදිරියේදී ඔක්කොම ගේට්ටු ඇරෙයි. තව ලස්සන බලාගන්න පුළුවන්. හැබැයි පරෙස්සමෙන් වගේම ඉවසීමෙන්. (නි) Reply 0
Y සත්‍යපාල · 1 hour ago වික්ටෝරියා ජලාශය වාන් දානකොට බලාගෙන ඉන්න හරි ලස්සන දර්ශනයක් හැබැයි මහවැලි ගඟ දෙපස ජිවත්වන පුද්ගලයන්ට ගඟ පරිහරණයේදී පරිස්සම් වෙන්න කියලා අනතුරු අගවිමකුත් කලානම් තමයි වටින්නේ.(දිල්) Reply 0
Y සිල්වා · 1 hour ago අලුත් ජනාදිපති කෙනෙක් පිබුදුනු ශ්‍රී ලංකාවක් ඉදිරියේදී දස වසරක සාපය නිමවා ඇත (නදී) Reply 0
Y සරත් · 1 hour ago ලංකාවේ උන ව්‍යාපාති වලින් රටේ හැම මිනිහටම වැඩක් උන එකම ව්‍යාපෘතිය. එ. ජා .ප නායකයන්ට බොහොම ස්තුතියි (නදී) Reply 0
Y දිනේෂ් · 1 hour ago ස්වයංක්‍රීයව දොරටු ඇරෙනකොට පහළ සිටින වැසියන්ගේ සහ සතුන්ගේ පරිස්සම ගැන වගකියන්නේ කොහොමද. දැනුම්දෙන ක්‍රම තියෙනවද? (නි) Reply 0
Y රොබින්සන් වත්තල · 1 hour ago ලබන මාසේ මුල සතිය වෙද්දී උතුරුමැද පළාත ඇතුළුව විශේෂයෙන් (වයඹ, දකුණ, බස්නාහිර, සහ උෟව )පිටාර මට්ටමෙන් ඔබ්බට ගොස් වාන් දමන බව මධ්‍යම පලාතෙන් පෙන්නුම් කරයි (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි කලදවස ඵනකොට ඒක ස්වභාව ධර්මයා වුණත් දන්නවා. රට නැඟූ මහවැලිය තැනූ එජාප යුගය ඇරඹීමට සියල්ල සූදානම්. මේ මොහොතේ ඒවායින් කිරි උතුරනවා. ජය ශ්‍රී ඵජාපයට! (නි)
"වික්ටෝරියා ව්‍යාපෘතිය" කියන්නේ එංගලන්තයෙන් ලැබුණ තෑග්ගක් නේද? (නි)
නිතර පාවිච්චි නොවුණත් මෙම ස්වයංක්‍රීය දොරටු තවමත් හොඳින් වැඩකරන්නේ ඒවා හොඳ ප්‍රමිතියකින් සාදා තිබෙන නිසා වියයුතුය (නි)
ගාමිණී දිසානායක නම් ප්‍රතාපවත් දේශපාලකයාගේ විස්කමක්. මේ මහවැලි ව්‍යාපෘතියට වූ ණය අවුරුදු හයකින් ගෙව්වා. එහෙමයි ඒ කාලේ (නි)
තවම එක ගේට්ටුවයි ඇරිලා තියෙන්නේ. ඉදිරියේදී ඔක්කොම ගේට්ටු ඇරෙයි. තව ලස්සන බලාගන්න පුළුවන්. හැබැයි පරෙස්සමෙන් වගේම ඉවසීමෙන්. (නි)
වික්ටෝරියා ජලාශය වාන් දානකොට බලාගෙන ඉන්න හරි ලස්සන දර්ශනයක් හැබැයි මහවැලි ගඟ දෙපස ජිවත්වන පුද්ගලයන්ට ගඟ පරිහරණයේදී පරිස්සම් වෙන්න කියලා අනතුරු අගවිමකුත් කලානම් තමයි වටින්නේ.(දිල්)
අලුත් ජනාදිපති කෙනෙක් පිබුදුනු ශ්‍රී ලංකාවක් ඉදිරියේදී දස වසරක සාපය නිමවා ඇත (නදී)
ඡායාරූප තිබුණනම් ගොඩක් වටිනවා (දිල්)
ජය වේවා.! (නි)
ලංකාවේ උන ව්‍යාපාති වලින් රටේ හැම මිනිහටම වැඩක් උන එකම ව්‍යාපෘතිය. එ. ජා .ප නායකයන්ට බොහොම ස්තුතියි (නදී)
ස්වයංක්‍රීයව දොරටු ඇරෙනකොට පහළ සිටින වැසියන්ගේ සහ සතුන්ගේ පරිස්සම ගැන වගකියන්නේ කොහොමද. දැනුම්දෙන ක්‍රම තියෙනවද? (නි)
ලබන මාසේ මුල සතිය වෙද්දී උතුරුමැද පළාත ඇතුළුව විශේෂයෙන් (වයඹ, දකුණ, බස්නාහිර, සහ උෟව )පිටාර මට්ටමෙන් ඔබ්බට ගොස් වාන් දමන බව මධ්‍යම පලාතෙන් පෙන්නුම් කරයි (බ)
වතුර වාන් දමන්න පෙර ජල විදුලිය නිපදවා ගන්න බැරිද? (නි)
කොහොමද මේකත් නොරොච්චෝලේ වගේ කැඩෙන්න ගත්තා නම්....? (නි)
මේක හැදුවේ එක්සත් ජාතික පක්ෂ කාලයේදී නේද? (නි)