
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
අරගලයට සහභාගී වීම හේතුවෙන් සිය වීසා කාලය අවලංගු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි සඳහන් කරමින් ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රේසර් මෙනවිය අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් අද ගොනු කරනු ලැබීය.
තමන්ව තම රටට පිටුවහල් කිරීම වලකාලන නියෝගයක් සහ තම වීසා කාලය අවලංගු කිරීම බල රහිත කරන නියෝගයක්ද ලබාදෙන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලක, නීතිපති ඇතුළු පිරිසක් තම කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ජයවේවා...කෙලි මහත්මියට ජයවේවා..!!!
මේ රටේ අරගලවලට සම්බන්ද වෙන්න මෙයාට කොහෙන්ද මූලික අයිතිවාසිකම්.මෙයාව යොදවා ඇත්තේ ඩයස්පොරාවේ ඔත්තු බලන්න.
මෙයාට මානව අයිතිවාසිකමක් තියෙනවා.ඒකට අභියෝග කරන්න කිසිවෙකුට බැ. වීදේශ රට වල ඉගෙන ගන්න ලංකාවේ දරුවෝ සම්බන්දව ඒ රටවල් මේ වගේ හිතුවොත් මොකද වෙන්නේ?මේවා දකිද්දි රාජපක්ෂට කඩේ ගියපු කුස්සියේ කුනු හෝදපු මිනිස්සුන්ට අවසානේ කියන්න ඇතිි එකම වචනේ ඩයස් පෝරා
මේ බමුනෙක් හැමදාම කලේ පරපුර වෙනුවෙන් කොමේන්ට් කීරිමයි.මට ආරංචි විදියට ඒ මිනිහා මැදමුලනේ වැසිකිලි භාරව හිදලත් තියෙනවා
බෙහෙත් ගන්න ඇවිල්ලා ඒ පහසුකම් ඒ ආයතනවලින් නොලබුනානම් මූලික අයිතිවාසීකම් උල්ලංගනය අධිකරණ පිහිට පැතීම හරි නමුත් අසනීපයකට බෙහෙත් ගන්නන ආපු විදේශිකකයෙක් ඉන්ධන ගෑස් නැ කියලා උත්ගෝෂන කරන්න සදාචාරත්මක අයිතියක් නැ යුද සමයේ විදේශිකයෝ තස්තවාදීීන් සමග එක්වෙලා හිටිය නම් එයත් අනුමත කරනවද?
ෂුවර් එකටම මෙයා බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ ඒජන්ට් කෙනෙක් . සමහරවිට ඩබල් එජන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. නැතුව මේ පිටස්තර ගැහැනියට කොහේ තිබෙන අමාරුවකටද අරගල කාරයින්ට එකතුවෙන්නේ. රටේ බුද්ධි අංශ මෙය ගැන සෙව්වොත් හොඳයි. අපේ ගොබ්බයින්ට මේවා තේරෙන්නේ නැහැ.