යාපනය නගරයේ සහ කෝපායි ප්රදේශයන්හි විවිද අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු කඩු, පිහි සමඟ අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය කියයි.
සැකකරුවන් වසය අවුරුදු 16ත් 17ත් අතර පසුවන්නන් බවද ඔවුන් සතුව තිබී යතුරුපැදියක්, කඩු දෙකක්, ජංගම දුරකථනයක් සහ මුහුණ ආවරණ දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි වාතාවරණයක් තියෙද්දී නේද පොලිස් බලතලත් ඉල්ලලා කෑ කෝ ගහන්නේ ඔය පළාතේ කට්ටිය. (බ)
මේ යන හැටි හොද නැති බව ඕන කෙනෙකුට තේරෙනවනේ. ඔඩු දුවන්න දුන්නොත් ආයෙත් රට අගාදයට යන්න පුළුවන්. (බ)
ඕක යාපනයේ තිබුණු සංස්කෘතියක් නොවේ. යුද්දයට ඉස්සර බොහොම සාමකාමී මිනිසුන් වාසයකරපු පළාතක්. දැන් දේසපාලකයෝ කියන්නේ සිංහල මිනිසුන් හා අනිකුත්ජාතින් ඇවිත් ඒගොල්ලන්ගේ සංස්කෘතිය වනසනවා කියලානේද? (බ)
මිනීමරු පිරිබාහරනුත් මිනීමරන්න පටන් ගත්තේ මෙවෙනි පොඩි දේවල් වලින් තමා. සංහිදියාව කියලා රූකඩ පාලකයෝ තව ඉවසපුදෙන් (ම)
ඕව මොනවද දුවන බස් වලට ගල් ගහන රටක (බ)
මේ ගොල්ලෝ ගියා කල්ලිය වෙන්ට ඇති....(බ)
ඇල්ෆ්රඩ් දොරේ අප්පා මහතා ඝාතනය වූ කාලයේත් ඔය වගේ කල්ලි සිටියා. මේ සිදුවීම් පෙර නිමිතිද? (බ)