මන්නාරම ,අන්තෝනිපුරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 60 ක් පමණ බරැති දුර්ලභ ගනයේ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
එම කැස්බෑවා යලි මුහුදට නිදහස් කර යැවූ බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඉදිරි කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දෙන බවත් නාවික හමුදාව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd