බංගදෙණිය කරුකුපොන වෙරළේදී කැස්බෑවකු මරා මස් අලෙවි කරමින් සිටි බව කියන ධිවරයන් දෙදෙනකු සමග කැස්බෑ මස් තොගය අත්අඩංගුවට ගත් බව හලාවත සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
කිලෝ 25ක් පමණ බරැති මෙම කැස්බෑවා ධීවර දැලට හසුවී ඇත්තේ දියඹේ මසුන් මැරීමට ගිය අවස්ථාවේ බවට අනාවරණය වීයැයිද එම කාර්යාලය පවසයි.
ධීවර ආඥා පනත මගින් කැස්බෑවා ආරක්ෂිත සත්වයකු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ මුර්ති, නිකන් මෝඩ කතා කියන්න එපා. කොයි සතා මරලා කෑවත් එ්කේ ගුණයක් නැහැ පවු ගෙවන්න ගියාම (නි)
අවුරුද්දටම ඇති. දෙපාර්තමේන්තුවට මොන තරම් ගෞරවයක්ද... දැං ආයෙ ඔයවගේ එකක් 2018ද කියන්නේ...(අ)
කැස්බෑවා මරල කන එක ලොකු පවක්. අනික විශේෂ ගුණයක් කැස්බෑවාගේ නැහැ. ඉබ්බෝ මරන්න තහනම් මිස ඉබි මස් හරිම ගුණ කෑමක්. ඉබ්බෝ කන අයට ඉන්ජෙක්ෂන් ගහන්නත් හරිම අමාරුයි.(අ)
අනේ මන්දා මේ රටට මොනවා වෙන්න යනවද කියලා (නි)