ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කේරළ ගංජා කිලෝ 132ක් යාපනය මාදගල් ධීවරය ගම්මානයේ දී එක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව ඉලවාලෛ පොලිසිය කියයි. තවත් සැකකරුවකු පැනගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇත. උතුරෙන් ඇල්ලූ වැඩිම ගංජා ප්‍රමාණය මෙය බව පොලිසිය කියයි. මෙහි වීදි වටිනාකම රුපියල් කෝටියකට අධික බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කෝ මේ ගංජා ටික (දී)
රොකට් නැතුව හඳට යන්න තිබුනා ටිකක් ගැහුවා නම්.(නදී)
හොඳ වැඩක්.(නදී)
ලංකාවේ කවුද අප්පා ඔය හැටි ගංජා බොන්නේ. (නදී)
මට හිත්තිලා තියෙන්නේ ජිවිතය නැති කර ගන්න (දී)
ගංජා වලට තියෙන මාකට් එක.. (දී)
අල්ලපු ගංජා ටික ගිනි තියන්න ඕනි. නැත්නම් අායි ඕවා රටේ බෙදෙයි (නදී)
සහජීවනයට යොදා ගන්න තිබ්බා. (නදී)