කල්පිටියේ කන්දකුළිය ආගමික දේවස්ථානයකට අයත් අක්කර පනහක ඉඩමක, වළදාමින් තිබූ කේරළ ගංජා කිලෝ 25ක් පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලීය වැටලීම් ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ගංජා තොගය වළදාමින් සිටි සැක කරු පළා ගොස් ඇත.
ඉන්දියාවේ සිට මෙම කේරළ ගංජා මුහුදු මගින් ප්‍රවාහනය කොට,කල්පිටියේ වෙරළ ආශ්‍රිතව වළදමන බවත් පසුව මේවා දිවයින පුරා බෙදා හරින බවත් පරීක්ෂණ පවත්වන නිලධාරීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd